අධිකරණවල විභාග වන නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඉන් පිටතට ගෙනයාම සති දෙකක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
‍වැලිපැන්න පොලිසිය,  පාරිභෝජනයට නුසුදුසු කෘමින් සහිත සහල් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (21) රාත්‍රී 9.40ට පමණ රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසුව අවලංගු නොවන බව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. 
ස්පයිස් ජෙට් (SpiceJet) ගුවන් සේවා සමාගම යළිත් ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ඊ‍යේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙකු පත්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21 ) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පූජෝත්සවයේ රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි.
ත්‍රිකුණාමලය ෆෙඩ්රික් බලකොටුවේ පිහිටි ඉපැරණි ස්ථාන අද සිට සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව හිමි වනවා.
ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200 ක මිලකට අලෙවි කළ හැකි බව සත්ත්ව ෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. 
පවත්නා විදුලි අර්බුදයට විසදුම් ලෙස පෞද්ගලික විදුලි බලාගාර මගින් විදුලිය ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කර​න බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බඩඉරිඟු කිලෝග්රෑම්යක් මත පනවා තිබූ රුපියල් 75 ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර තිබෙනවා.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට වියට්නාම රජය සිය එකඟතාව පළකර තිබෙනවා.
කොවිඩ් වෛරසයේ ඉහළ විකෘතිතා සහිත නව ප්‍රභේදයක් හඳුනා ගෙන ඇති බව, අමෙරිකාවේ ජාතික මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසනවා.
වාර්ෂිකව සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරීන්ට…
ඉදිරි ගෝලීය අ‍භියෝගවලට මුහුණ දිය හැකි හා නවීන තාක්ෂණයත් සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව, ජනාධිපති රනිල්  වික්‍රමසිංහ…
කොළඹ ප්‍රදේශ රැසකට එළඹෙන 19 වැනිදා පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන…

Latest News