අඩුවට බඩු ගන්න අදම සතොසට යන්න

ඔක් 19, 2023
    අද (19) සිට ක්රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ ගොස් තිබෙනවා.

     ඒ අනුව, ටින් මාළු, මුං ඇට, හාල්මැස්සන්, කොත්තමල්ලි ඇතුළු භාණ්ඩ කිහිපයක් ඒ වනවා.

    Latest News