ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනෙකු…
බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ශ්‍රී ලාංකීය පරිවර්තන සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ කතුවරියන් දෙදෙනෙක් වන අනුල ද සිල්වා මහත්මිය සහ සෝමා ටී පෙරේරා මහත්මිය ඊයේ…
කොටි - මිනිස් ගැටුම අවම කර ගැනිමේ අරමුණෙන් අඹගමුව, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ වනජිවි නිලධාරින්…
අනුරාධපුර දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්වය පහව යමින් ඊයේ (11) සවස ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ඇඳ හැලුණා.
අද (12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
රුසියාව, සඳ ගවේෂණය සඳහා අභ්‍යවකාශ ගත කළ යානය ලබන 21 වැනිදා චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩබැස්වීමට නියමිතයි.
ව්‍යාජ ඔප්පුවක් සැකසීම සම්බන්ධයෙන් වරදකරුවූ නීතීඥයෙකුගේ, නීතීඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
බන්ධනාගාර, මහා භාණ්ඩාගරයට ‍බරක් නොවී පවත්වා ගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව, දියවඩන නිලමේ ප්‍රදීප්…
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
‍අමෙරිකා එක්සත් ජනපදයේ, ඉලනෝයි විශ්වවිද්‍යාලය හා පේරාදෙනිය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. ඒ, අධ්‍යාපන හා පරීක්‍ෂණ ක්‍ෂේත්‍රය වි‍ෂයෙහි සහයෝගීතා…
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම සඳහා සූදානම් නමුත් දැන් ගොවීන් එම මණ්ඩලයට වී ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය…
ප්‍රධාන දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයක දුම්රිය ධාවනයට විවෘතව ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් නිලධාරින් කල් ඉකුත් වූ කොත්තමල්ලි නැවත රසායන ද්‍රව්‍ය යොදා සකස්කර වෙළෙඳපොළට නිකුත් කරන නිෂ්පාදනාගාරයක්,…
අද උදෑසන මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයක දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන්, මාර්ගය අවහිර වී…
කැකිරාව, පලුගස්වැව ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ගැබිනි ඇතින්නක් මියගොස් තිබෙනවා.
අද උදෑසන මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයෙ දුම්රිය හරස්මාර්ගයක දී ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

Latest News