ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධාන කරන ලද 2023 පළාත් තොරතුරු තාක්ෂණ සමුළුව දෙදිනක් පුරා යාපනයේ දී…
මේ දිනවල පරිසර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති නිසා ජනතාව ඒ පිළිබඳව වඩාත් සැලකිළිමත් විය යුතු බව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය…
මෙතෙක් පැවැති අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල්වල ඵල හටගන්නා නව Espalier System කෘෂි තාක්ෂණය…
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.
ලබන ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ දී ආරම්භවීමට නියමිත එක්දින ‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තම කණ්ඩායටම ඉන්දියාව බලා පිටත්ව යාමට…
ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය කඳවුර ඇතුලත අද පෙරවරු 11. 27 ට පමණ අනතුරට ලක්වුණා.
ප්ලාස්ටික් යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ රැසක් තහනම් කර තිබෙනවා. එය ඉදිරි දෙසතිය තුළ ක්‍රියාත්මක බවයි පරිසර අමාත්‍ය නසීර් අහමඩ්…
සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබා ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අද (07) යළි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය වහා තක්සේරු කිරීම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා…
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් 2024 වසරේ සිට 01 සහ ඉහළ ශ්‍රේණි සඳහා පාසල් වාර පරීක්ෂණ වසරකට වරක් පමණක්…
"ශනිදා සීතාවක ‍ඔඩිසි" සුඛෝපභෝගී සංචාරක දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (05) සිය මංගල ගමන ආරම්භ කළා.
ජපානයේ ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8500ක යුරියා පොහොර නැවක් ඊයේ (05) රාත්‍රී කොළඹ වරායට පැමිණියා.
යූරියා - ග්රැවනියුලා පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් සහිත නැවක්, ඊයේ රාත්‍රී කොළඹ වරායට පැමිණ තිබෙනවා.
‍‍කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන "යාල්නිලා ඔඩිසි" විශේෂ සංචාරක දුම්රිය ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරුණා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.
රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ, පාර්ලිමේන්තුවට බවත්, ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙ‍ළේ දි පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය…
වසර 37 කට පසු තලෙයිමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කෙරෙනවා.
මින්නේරිය හා ගිරිතලේ ජලාශයන්වල ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස, මින්නේරිය වාරි මාර්ග ඉන්ජිනේරු කාර්යාලය ගොවිජනතාවට දැනුම් දෙනවා.
අනුරාධපුර-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුවූ මෝටර් රථ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

Latest News