අත තියා වැඩ වරද්දගත් මාන්නප්පෙරුම

ඔක් 19, 2023
    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සති 4 කට අත්හිටුවීමට කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා අද තීරණය කළා.

    ඒ, ඔහු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෙංකෝලය ස්පර්ශ කිරීමට යාම හේතුවෙන්.

    වීඩියෝ මෙතැනින් >>https://youtu.be/gCq0yd7Sr_M

    Latest News