යටියන්තොටත් ඇස් ලෙඩ

ඔක් 13, 2023

    ඇස්වල හට ගත් සංකූලතාවක් හේතුවෙන් යටියන්තොට, සිරිවර්ධන විද්‍යාලයේ 5 ශ්‍රේණියේ පන්ති තුනක් වසා දැමුණා.

    මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පාසලට පැමිණ පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

    Latest News