අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

ඔක් 17, 2023

    අලි සහීර් මවුලානා මහතා මීට සුළු වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

    නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා තෝරාගනු ලැබීය.

    ඊට අදාළ ගැසට් නිවේදනය ද මැතිවරණ කොමිසම විසින් පසුගිය දා නිකුත් කළේය.

    Last modified on අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 11:11

    Latest News