ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙනිය ප්‍රදේශයේදී අද අලුයම දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
අග්බෝට බෙහෙවින් සමාන ගජබාහු නැමති මෙම හස්තියාගේ ඉදිරි පාදයේ යම් ආබාධයක් ඇති බවට පසුගිය පසුගිය 05 වැනිදා ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති…
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
වයඹ දිග තුර්කියෙන්, අධික වර්ෂාපතනයක් වාර්තා වනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පරිවර්තනය කළ නව කතා ද්විත්වයක් සහ නව ගීතයක් එළිදැක්වීමේ උත්සවය, ජනාධිපති රනිල්…
සාර්ථක ලෙස නවතම රොකට්ටුවක් ගුවන්ගත කරමින් ජපානය ද සඳ ගවේෂණයට අද එක් වුණා.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර භාර ගැනීම අද (07) සිට ආරම්භ වනවා.
මිල පහත වැටීම සහ ප්‍රමාණවත් තරමින් තොග නොලැබීම හේතුවෙන්, දඹුල්ලේ එළවළු ගොවීන් සහ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි, අප වාර්තාකරු…
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තමා ඉවත් කර ඇති බවත්, නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ද අත්හිටුවා ඇති බවත් දයාසිරි…
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අවසන්කරන සිසුන් වෙනත් අධ්‍යාපන කටයුත්තක නිරත වීමට පෙර පාසල් පද්ධතිය ‍තුළ රඳවා ගෙන…
විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු…
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිතර වූ 12 දෙනෙකු අත්අඩංගුවට…
මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව අවයව දන්දී පුද්ගලයන් හත්දෙනකුට ජීවිතය දුන් කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ…
2022 (2023) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය,ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන තිබෙනවා.
ජනාධිපතිවරයාට එරෙහිව තර්ජනාත්මක ආකාරයෙන් ප්‍රකාශයක් මුහුණුපොතේ පළ කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු, රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින්.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 (2023) විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 166,938 දෙනකු සුදුසුකම් ලබා…
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සහ කථානායක මහින්ද යාපා ‍අබේවර්ධන මහතා අතර හමුවක්, පසුගියදා සිදු වුණා. ඒ, පාර්ලිමේන්තුවේ…
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ නංවන බව නිවේදනය කර තිබෙනවා.
ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.

Latest News