දේශීය වශයෙන් කඩා වැටුණු ආර්ථිකය මෙන්ම, රාජ්‍ය පෞද්ගලික අංශයේ විශ්වාසය මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින බව, මැති-ඇමතිවරු පවසති.
ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ තෙවැනි කාර්තුවේදී සියයට 2.9ක වර්ධනයක් අත්කර ගනී.
රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු…
පා.ම රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු 2019/01/01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල අධිකරණය අද නියෝග කළේය.
ජනතාව දුගීබවින් නිදහස් කර ගැනීම සඳහා රජයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව…
නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අමාත්‍යධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ද පැමිණ…
ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ වනසතුන් දඩයම් කර මස් විකිණීමේ ජාවාරමක් හෙලි කර ගැනීමට වනජීවිකාර්යාලයේ නිලධාරින් සමත්වී තිබේ.
ලෝක කායවර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනූ ලූෂන් පුෂ්පරාජ්ට නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ප්‍රදානයක් සිදු…
ජනවාරි 01 සිට රාජ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා මුදල් වෙන් කර නොමැති බැවින් කඩිනම්න් මුදල් වෙන්කර ගත යුතු බව සෞඛ්‍ය…
මංගල සමරවීර මහතා අද පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, සිය අමාත්‍යාංශයේ දී වැඩ බාර ගනු ලැබීය.
දෙසැම්බර් 16 දින යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අද දින දිව්රුම් දෙන ලද අමාත්‍ය මණ්ඩලය යටතේ…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍යවරුන් 29 දෙනෙකු දිවුරුම්දී තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදි.  එම නාම ලේඛණය පහත පරිදි වේ…
මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. 
සිංගප්පූරුවේ සිට නීති විරෝධී මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොල රේගුව විසින් ඊයේ…
හෙටින් ආරම්භ වන සති අන්තයේ දී අධිවේගී මාර්ගය භාවිත කරන වාහන සංඛ්‍යාව 30ත් 35ත් අතර ප්‍රමණයකින් ඉහළ යා හැකි බව,…
නව කැබිනට් මණ්ඩලය අද උදේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
වැලිමඩ බස් නැවතුම්පලේ ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන් දෙදෙනෙකු අද පස්වරුවේ වේලාසටහන් පත් ගැටලුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග…
මහනුවර ඉදි කෙරෙමින් පවතින වායු පසුවිපරම් ඒකකය ඉදිරි මාසයේදී විවෘත කිරීමට කටයුතු යොදන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම…
ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව…
ශ්‍රී ලංකා නාවික හමුදා බාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 7ක් යලි එරටට බාරදීම සිදු කෙරිණ. 

Latest News