Kush ගංජා විශේෂයක්; ගමන් මල්ලේ පතුලෙන් එළියට

ජන 31, 2019

    Kush නමැති ගංජා විශේෂයක් සමග ඉරාන ජාතික කාන්තාවක් (24) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අද උදෑසන දෝහ කටාර් සිට පැමිණි ගුවන් යානයකින් පැමිණි මෙම කාන්තාවගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා තිබී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ග්‍රෑම් 400ක් බරැති මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනිණ.

    Latest News