ඉන්දියාවට පනින්න යද්දී; හමුදා අත්අඩංගුවට

ජන 31, 2019

    යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුර දී ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා 49 වන වියෙහි පසුවන පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්ඩතිව්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    Latest News