ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක හමුවේ

ජන 30, 2019

    ජගත් දේශප්‍රේමීය ලාංකික සංසදයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර හමුවක් අද (30) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පසුගිය වසර කීහිපයේදීම ශ්‍රී ලංකාව හා ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් ජගත් දේශප්‍රේමීය ලාංකික සංසදය පෙනි සිටියේය.

    මේ වසරේ මාර්තු මස පැවැත්වෙන 40 වන මානව හිමිකම් සැසිවාරයේදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට මොවුන් බලාපොරොත්තුවේ. මෙම අවස්ථාවට ජගත් දේශප්‍රේමීය ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් එක් සිටියේය.

    Latest News