කන්දල්කාඩු ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් හා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන තිබේ.
වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එක්බද්ධ වෘත්තිය සමිතියත් රජය පාර්ශවයත් එක් වී තම දෛනික මුලකි වැටුප රු.700 දක්වා වැඩි කිරිමට…
වතු කම්කරුවෙකුගේ මුලික වැටුප වැඩි මුදලකින් වැඩි වු ප්‍රථම අවස්ථාව මෙය බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.
බොල්ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති මිලියන 1119 ක මුදල කඩිනමින් අයකර ගැනීමට වහා කටයුතු කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්…
නිවාස නොමැති අසරණ ජනතාවට නිවාස සිහිනය සැබෑ කරන යහපාලන රජයේ උදා ගම්මාන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට යන විට එය බලා සිටිය…
සිංගප්පූරුවේ දෙදෙනි නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි දිවයිනට පැමිණියේය.
තනතුරු සඳහා තෝරාගැනීමේ දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සමාජිකයන්ගේ එකඟතාවයෙන් උපරිම විනිවිදභාවයකින් සිදු කරන බවත් අපක්ෂපාතීව කටයුතු කරන බවත් ආණ්ඩුක්‍රම…
71 වැනි නිදහස් උළෙල හා ඊට අදාළ පෙරහුරු පැවැත්වෙන දිනවල කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව, පොලිසිය පවසනවා.
වතු කම්කරුවන්ට රුපියල් 750ක දීමනාවක් සහිත දෛනික වැටුපක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබේ.
සේනා දළඹු මර්දනයට ප්‍රබල කෘෂි රසායනික වෙනුවට ජෛව පාලන ක්‍රම වඩාත් යෝග්‍ය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා…
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකුගේ දේපොළ රාජසන්තක කිරීමට විමර්ශන අරඹා ඇතැයි පොලිසිය පවසයි.
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් මහතා අතර හමුව අද…
සේනා දළඹුවා මර්දනය සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබදව සතිපතා ලිඛිතව වාර්තාවක් මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරිමට කෘෂිකර්ම…
මැදමූලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකුට අධිකරණය අවවාද කරයි.
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා යුද හමුදාභට පිරිසකට ප්‍රහාරයක් එල්ලවේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථා සිද්ධියේ සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(25) නියම කරයි.
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අද(25) අලුයම රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රීත මුහුදු තීරයේ දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
විදේශ රටවල නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි හා එම උණ්ඩ සමඟ සැකකරුවන් දෙදෙනෙකු බදුරලියේදී අත්අඩංගුවට පත්වේ.
මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා එතනෝල් ලීටර් 7500ක් යාපනය චුන්නාකම් ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.

Latest News