20 ගැන විපක්‍ෂ නායක-JVP සාකච්ජා (වීඩියෝ)

මාර් 06, 2019

    යෝජිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ජාවක් අද පැවැත්විණ.

    ඒ විපක්‍ෂ නායක කාර්යාලයේදී. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන විජිත හේරත්, සුනිල් හඳුන්නෙන්ති යන මහත්වරුන් සාකච්ජාවට එක්වූහ. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ද ඊට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 21:13

    Latest News