නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි (වීඩියෝ)

මාර් 06, 2019

    නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    මේ අතර වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා ය. දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.

     
     
    Last modified on බදාදා, 06 මාර්තු 2019 19:11

    Latest News