අය-වැය තෙවනවර කියැවීමේ 2දිනය අද

මාර් 14, 2019

    අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.

    ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු, උතුර පළාත් සංවර්ධනය, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනීමට නියමිතයි.

    ඊයේ දින ජනාධිපති,අගමැති කාර්යාල,ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතන 22ක වැය ශීර්ෂ විවාදයට ගැනුණ අතර එම වැය ශීර්ෂ සංශෝධන රහිතව, ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

    Latest News