update ශ්‍රීලනිප - පොදුජන සන්ධානගතවීමේ සාකච්ජා අවසන්

මාර් 14, 2019

    ශ්‍රිලනිප හා පොදුජන පෙරමුණ සන්ධානගතවීමට පැවති සාකච්ජා සාර්ථකව අවසන් විය. දෙවන වටයේ සාකච්ජා මාර්තු 21 පැවැත්වීමට නියමිතව තිබේ.

    ශ්‍රීලනිප - පොදුජන සන්ධානගතවීමේ සාකච්ජා අද 8.30

    ශ්‍රිලනිප හා පොදුජන පෙරමුණ සන්ධානගතවීමට පවත්වන සාකච්ජාවකට සහභාගී වීමට මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තිබේ. එමෙන්ම ශ්‍රීලනිප පාර්ශවය වෙනුවෙන් මහාචාර්ය රෝහණ ලක්ෂමන්,දයාසිරි ජයසේකර,තිලංග සුමතිපාල ද මේ වන විට විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 12:25

    Latest News