කැවුමාගේ හවුල්කාරියක් සොයා මොහෙයුම්..

මාර් 14, 2019

    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොහොත් (කැවුමා) නමැති සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පහත සැකකාරිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    නම - මහඋඩුවගේ දොන් නිරෝශා නිල්මිණී පෙරේරා නොහොත් තුෂාරි
    වයස - අවුරුදු 47
    ලිපිනය - අංක 01,ජනතා පෙදෙස,කටුබැද්ද,මොරටුව

    සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් මෙම අංකය දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලණිය උපාලි ජයසිංහ මහතා - 071-8591589

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 16:13

    Latest News