හැටේවත්තෙන් ගංජා 11kgක් පොලිස් දැලේ

මාර් 14, 2019

    කුරුඳුවත්ත,හැටේවත්ත ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 585ක් සමග සැකකරුවන් දෙදෙනේක අත්අඩංගුවට ගෙන තිබේ.

    අවුරුදු 28,29 වයස්වල පසුවන සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    මේ අතර යාපනය, කෝට්ටඩි ප්‍රදේශයේ දී ගංජා මිශ්‍ර මාවා කිලේ ග්‍රෑම් 17යි ග්‍රෑම් 569ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිණ. 29 හැවිරිදි ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි ඔහු අද දින (14) යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීටම නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 08:12

    Latest News