මාමඩුවට සූර්ය විදුලි බලාගාර ද්විත්වයක්

මාර් 14, 2019

    වවුනියාව මාමඩුව ප්‍රදේශයේ ඉදි කෙරුණු ප්‍රථම සූර්ය විදුලි බලාගාර ද්විත්වය අද විවෘත කෙරිණ.

    වැය කෙරුණු මුදල රුපියල් මිලියන 360ක්. බලාගාරයෙන් දෛනිකව ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් එකක්. ව්‍යාපෘතිය සූර්ය බලයෙන් ක්‍රියාත්මකයි. රවී කරුණානායක සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 20:32

    Latest News