අයගම වෙළෙඳසැලක ගින්නක්

මාර් 14, 2019

    අයගම,ගමික්කන්ද ප්‍රදේශයේ වෙළඳසැලක හටගත් ගින්නකින් වෙළදසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

    වෙළෙඳසැලේ තිබූ කැබ් රථයක් ද විනාශ විය. ගින්න හටගැනුණේ අළුයම 1.25ට පමණ. ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අයගම පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 16:26

    Latest News