සිසු සැරියට නව බස් රථ 100ක්

මාර් 15, 2019

    පාසල් සිසුන්ගේ ගමනා ගමන පහසුව වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව සඳහා බස් රථ සියයක් මේ වසරේ ධාවනයට එක් කෙරෙන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

    මේ වනවිට පවතින බස්රථ 1,400 ප්‍රමාණවත් නොවීම ඊට හේතුවී තිබේ.

    2019 වසරේ ‘සිසු සැරිය, ‘නිසි සැරිය’, ගැමි සැරිය’ බස් රථ සේවාව දියුණු කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 700ක මුදලක් ඉල්ලා තිබේ.

    Latest News