UNP මන්ත්‍රීට කපිලට වෙඩි ප්‍රහාරයක්

මාර් 20, 2019

    එක්සත් ජතික පක්ෂ බෙලිඅත්ත ප්‍රාදේශිය සභා මන්ත්‍රී කපිල අමරකෝන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවිමෙන් පසු රෝහල් ගත කර තිබේ.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද උදෑසන 7.30 පමණ ඔහු සිය නිවාස සිටියදීය. වෙඩි ප්‍රහාරය එල්ලවිමෙන් පසු බරපතල තත්වයේ පසු ඔහුව තංගල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.

    Latest News