බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු තබා ගැනිමේ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ව අද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
මධ්‍ය මහා විද්‍යාලවලට ගොඩනැගිලි 50ක් ලබා දෙමින් කන්නන්ගර මහතා ආරම්භ කළ නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එකවර පාසල් 200ක් සංවර්ධනය…
මෙරටින් හමුවු විශාල මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ කිරුලපනේ මොරිල් සහ කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයින්ට වරෙන්තු නිකුත් කර තිබේ.
මහනුවර නගරයේ පවතින වාහන තදබඳයට විසඳුම්ක් ලෙස තැන්නේකුඹුර උමං මාර්ගයේ ඉදිරිකීරීම් කඩිනමින් ආරම්භ කළ යුතු බව, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…
හරිත කොළඹ සහ ලෝක පුනර්ජනනීය බලශක්තියේ 19 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ. සැප්තැම්බර් 29 වැනි දින සිට ඔක්තොම්බර් මස 04…
බදුල්ල - චෙන්කලාඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියාර ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
රුපියල් ලක්ෂ 78ක වටිනාකමක් ඇති හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනී.
මෙරට වධක තනතුර සඳහා අමෙරිකානු පුරවැසිභාවය සහිත පුද්ගලයකු විද්යුත් තැපෑල මඟින් අයඳුම් කර තිබේ. ‌කෙසේ වුුුවත් විදේශීය පුරවැසියකුට මෙරට ආණුඩුක්‍රම…
බ්‍රීතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරද සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපති ගොනු කර ඇති ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය…
ආරක්ෂක අංශ පොළව ඇතුලත බිම් බෝම්බ හා ලෝහ වර්ග පරීක්ෂා කිරීමට භාවිතා කරන යන්ත්‍රයක් පුත්තලම දළුව කරඹ ප්‍රදේශයේ ගෙ‍වත්තකින් සොයා…
ජාත්‍යන්තර මූලය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 1.5 ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කෙරේ.
යාන්ත්‍රික කියත් සඳහා ලබා දී තිබූ කාලය ලබන 15 වැනි දින තෙක් දීර්ඝ කෙරේ.
ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදූෂ්, ගායක අමල් පෙරේරා,ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනා බන්ධනාගාර ගත කාලය තවත් මසකින්…
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පක්ෂය සඳහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම ශ‍්‍රී ලංකා…
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය…
මධ්‍යම පළාතේ  සුවසැරිය ගිලන් රථ සේවාව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ…
20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම සඳහා සියලු පක්‍ෂ සමඟ ලබන සතියේ නිල සාකච්ජා ආරම්භ කරන බව, ජනතා…
පාතල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ සොහොයුරාගේ නිවසේ සිටි පාකිස්තානු ජාතිකයෙක් ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News