දකුණු පළාත් සභාවේ කාලය අවසන්

අප්‍රේ 10, 2019

    දකුණු පළාත් සභාව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවීමට අදාළ ගැසට් නිවේදනයට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අත්සන් කර තිබේ.

    දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරධූරය දරන්නේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතායි.

    Latest News