මැතිවරණ නාම ලේඛණය නිවසට

මැයි 20, 2019

    ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමට අදාළ බී.සී ආකෘති පත්‍රය නිවැරදිව පුරවා ග්‍රාම නිලධාරීන් වෙත කඩිනමින් භාර දෙන ලෙස මැතිවරණ නීරීක්ෂණ සංවිධාන ඡන්ද හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි. 

    බී.සී ආකෘති පත්‍රය ඉදිරි දින කිහිපයේදී ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් නිවාස වෙත ලබාදීමට මැතිවරණ කොමසාරිස් කාර්යලය පියවර ගෙන තිබේ. 

    සෑම වසරකම මැයි සහා ජූනි අතර කාලයේදි ශ්‍රී ලංකාවේ ඡන්ද හිමි නාම ලේඛණය යාවත්කාලීන කිරිම සිදුවේ.

    Latest News