ඒත්තුකාල මුහුදු තීරයේ දී තරුණයෙක් අතුරුදන්

ජූනි 18, 2019

    මීගමුව, ඒත්තුකාල මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

    අනතුර සිදුව ඇත්තේ ඊයේ උදෑසන. තවත් තරුණයෙක් සමග දිය නෑමට පැමිණි මොහු වයස අවුරුදු 18ක් වූ දොඹවල, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මීගමුව පොලීසිය හා නාවික හ මුදාව එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ කටයුතු සිදු කරයි. වැඩිදුර පරීක්ෂණ මීගමුව පොලීසිය මගින් ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 08:03

    Latest News