ලංකා සමසමාජ පක්‍ෂය විසින් සකස් කරනු ලැබූ “රටක නව මාවතක්“ යෝජනාවලිය අද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්විණ.
අමාත්‍යධූරවල වගකීම යළි බාරගන්නා ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් උන්වහන්සේ බැහැ දැක සාකච්ජා…
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රථම වතාවට රටේ සියලූ ජන කොටස් එකමුතුව සංවිධානාත්මකව සිදුකළ දේශපාලනික ජාතිවාදී ක්‍රියා මගින් යම් කොටස් බිඳ…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතාගෙන් ඉල්ලා සිටිමින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් විසින්…
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ .එම් .හිස්බුල්ලා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත්වේ.
රටේ ජාතික සහජීවනය වෙනුවෙන් චෝදනාවන් නොමැති මුස්ලිම් මැති ඇමතිවරුන් නැවතත් තනතරු භාගෙන කටයුතු කරණ ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඉල්ලා…
පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටල් බෝම්බ ප්‍රහාරක ඊබ්‍රහිම් මොහොමඩ් ඉම්සබ් ඇතුළු සැකකරුවන් හයදෙනෙකුට එරෙහිව 2013 වසරේ ඇලුමිනියම් සහ තඹ අඩංගු කන්ටේනරයක් සොරකම්…
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිව්වැනි වතාවට අද පාර්ලිමේන්තුවේ දී රැස්විණ.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්  පාස්කු ඉරුදින එළ්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ…
නාවික හමුදා භට පිරිස් විසින් ඊයේ (05) මන්නාරම මුහුදේ සිදු කළ මුර සංචාරයක් දී අතහැර දමා තිබූ ට්‍රෝලර් යාත්‍රාවක තිබි…
ජර්මනියේ එම්. එස්. යුරෝපා නැමති නෞකාවකින් ශ්‍රී ලංකාවට පැමිණි 350 දෙනෙකුගෙන් සමන්විත විදේශීය සංචාරකයන් පිරිසක් හම්බන්තොට වරායෙන් ගෙඩබැස තිබේ.
මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 09 වනදා මෙරටට පැමිණිමට නියමිතව ඇත.
අකුරැස්ස,තලහගම,ගොනකමුල්ල ප්‍රදේශයේ දී අද උදෑසන 7.30ට පමණ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තිබේ.
තාවකාලිකව වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරේ.
අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට්…
අප්‍රේල් 21 දින රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු…
ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා…
පසුගියදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්, විශේෂ සාකච්ජාවක් අස්ගිරි මහා විහාරයේ දී අද (05) පැවැත්විණ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ දී…
දුම්රිය සේවය සඳහා සීනු සහ ආලෝක දුම්රිය සංඥා සහිත හරස් මාර්ග ආරක්‍ෂණ පද්ධති 200ක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.…

Latest News