කාත්තන්කුඩි OIC අද තේරීම් කාරක සභාවට

ජූනි 18, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද ප.ව2.00ට යළි රැස්වීමට නියමිතව තිබේ.

    ඒ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්.

    කාන්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා, එහි වත්මන් ස්ථානාධිපතිවරයා අද දින සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතව තිබේ.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 11:10

    Latest News