අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

නොවැ 21, 2022

    අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අදයි.

    ඒ සඳහා අද (21)පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි. 

    Latest News