වැලිමඩට කුකුල් බිත්තර හිඟයක්

නොවැ 21, 2022

    නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන්, වැලිමඩ කුකුල් බිත්තර නිෂ්පාදනය අවම මට්ටමක පවතිනවා.

    බිත්තරයක් රුපියල් 50 ක ස්ථාවර මිලකට ලබාදීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි, එම කර්මාන්තයේ නිරත වූවන් පවසන්නේ.

    කුකුල් කෑම මිල ඉහළ යාම මෙම ගැටලුව උග්‍ර වීමට බලපා තිබෙනවා.

    එමෙන්ම, ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රවාහන වියදම් වැඩිවීම ද එම කාර්මාන්තය පවත්වාගෙන යාමට විශාල බාධාවක් වී ඇති බවයි, කර්මාන්තකරුවන් කියා සිටින්නේ.

    Last modified on සදුදා, 21 නොවැම්බර් 2022 11:29

    Latest News