"විහඟ ප්‍රේමය" සිනමා කෘතියට සම්මානයක්

නොවැ 21, 2022

    තිස්පස් වැනි ටෝකියේ අන්තර් ජාතික සිනමා උලෙළේ දී සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය කළ "විහඟ ප්‍රේමය" සිනමා කෘතියට විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදාය සඳහා වන සම්මානය හිමි වුණා.

    ඒ, ප්‍රධානතම තරගකාරී අංශයේ රටවල් 12 ක් අතරින්. මෙය, මෑත දශකයේ සිනමා උලෙළෙකදී ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ලද ඉහළම සම්මානය යි.

    Latest News