ඒ, ප්‍රධානතම තරගකාරී අංශයේ රටවල් 12 ක් අතරින්. මෙය, මෑත දශකයේ සිනමා උලෙළෙකදී ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ලද ඉහළම සම්මානය යි.
තිස්පස් වැනි ටෝකියේ අන්තර් ජාතික සිනමා උලෙළේ දී සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ "විහඟ ප්‍රේමය" සිනමා කෘතියට විශිෂ්ටතම කලාත්මක සම්ප්රදාය සඳහා වන සම්මානය හිමි වුණා.
ඒ, ප්‍රධානතම තරගකාරී අංශයේ රටවල් 12 ක් අතරින්. මෙය, මෑත දශකයේ සිනමා උලෙළෙකදී ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ලද ඉහළම සම්මානය යි.