වැඩතහනමට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මැදපෙරදිග, ගල්ෆ් කලාපයේ ඇතිව ඇති නොසන්සුන්තාව හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොළඹ - ලන්ඩන් ගමනාන්තයේ ගුවන් ගමන් මාර්ගයේ සංශෝධනයක් සිදුකර…
පසුගිය ආණ්ඩුවේ දුෂණ ගැන කළ පැමිණිලි පිළිබඳව සොයා බලන්නැයි වාසුදේව,මහින්දානන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් අල්ලස් කොමිසමට ලිඛිත ඉල්ලීමක් සිදුකර…
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ තත්ව පරීක්ෂණයකට භාජනය කරන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
මුහුදුබඩ මාර්ගයේ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේ දී අද උදෑසන කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල,දඹුල්ල,යටවත්ත ආදී ප්‍රදේශවල වැටකොළු,කරවිල සහ බෝංචි වගාවන් වලට දිලීර රෝගයක් වැළඳීම හේතුවෙන් අස්වැන්න විශාල වශයෙන් අඩුවී තිබේ.
අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන…
සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් තිළිණපත් අද සිට තම පාසල්වලින් ලබාගැනීමට හැකි බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා සමග අද (07) දුරකථනයෙන් අමතා එරට දැන් හටගෙන ඇති ඉතිහාසයේ දරුණු…
කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද පැවැත්වීමට ගිය උද්ඝෝෂණය පසුව නවතා දැමුණා.
රජයේ ජනතාවාදී මෙන් ම ප්‍රගතිශීලී යෝජනාවලට විපක්ෂයේ උපරිම සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මනම්පිටිය මහවැලි ගඟ අසබඩ නව වැලි තොටුපොළ ඊයේ විවෘත කෙරිණ.
ලොව ප්‍රකට CNN පුවත් සේවය මේ වසරේ සංචාරයට සුදුසු හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව ද තෝරා ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර ඉදිරිපත් කළ වෝහාරික විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට නිකුත් නොකරන්නැයි නීතිපති උපදෙස් දෙයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධ හඬපටවලින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි පවසමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ…
රජය විසින් මන්ත්‍රීවරුන්ට පිරිනමන විමධ්‍යගත මුදල් ලබාදීම නවත්වා නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.
සීගිරිය පර්වතය මුදුනේ පිහිටි නාන තටාකයේ ස්ථාන කිහිපයක වර්ණය වෙනස් වීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති…
SSP ශානි අබේසේකරට ඇති චෝදනා විමර්ශනය කර සති 2ක් තුළ වාර්තාවක් ලබා දෙන්නැයි ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිට නියෝග කරයි.
ලංකා විදුලි බල මණ්ඩලය ලබා ගත් ඉන්ධන වෙනුවෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබෙන මුදල හා ඊට අදාළ සියලු…

Latest News