රුමේෂ් තරංග ලක්මව රනින් සරසයි

ජූනි 15, 2024
    ‍ආසියානු විසි කිරීමේ තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ රන් පදක්කම හිමි කර ගැනීමට ශ්රීේ ලංකාවේ රුමේෂ් තරංග අද සමත් වුණා.
    ඒ, නව ශ්රීහ ලංකා වාර්තාවක් ද පිහිටු වමින්.
    තරගාවලිය පැවැත්වෙන්නේ, දකුණු කොරියාවේ දී. එහිදී රුමේෂ් තරංග දක්වූ දක්ෂතාව මීටර 85. 45 ක්‍. එය, මෙවර ඔලිම්පික් පරිපාසන මට්ටමට වඩා සෙන්ටිමීටර 5 ක අඩු දක්ෂතාවක් වීම විශේෂත්වයක්.
    Last modified on සෙනසුරාදා, 15 ජූනි 2024 11:06

    Latest News