හජ් වන්දනාකරුවන්ට අත් වූ ඉරණම

ජූනි 16, 2024
    සෞදි අරාබියේ මක්කම හජ් වන්දනාවේ නිරතව සිටි හය දෙනෙකු අධික උෂ්ණත්වය හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා.

    මක්කම ප්රදේශයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බවයි, වාර්තා වන්නේ.

    මියගිය සියලු දෙනා ජෝර්දාන වැසියන් බවට තහවුරු වී තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්යාංාශ ඔවුන්ගේ සිරුරු ගෙන්වා ගැනීම හා භූමදාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෞදි අරාබි බලධාරින් සමග කටයුතු කරමින් සිටිනවා.

    Latest News