මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ජන 08, 2020

    මුහුදුබඩ මාර්ගයේ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේ දී අද උදෑසන කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය කටයුතු ප්‍රමාද වන බවයි.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 09:09

    Latest News