ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

ජන 08, 2020
  • පසුගිය ආණ්ඩුවේ දුෂණ ගැන කළ පැමිණිලි පිළිබඳව සොයා බලන්නැයි වාසුදේව,මහින්දානන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් අල්ලස් කොමිසමට ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

    ඔවුන් විවිධ චෝදනා රැසක් භාර දී ඇතත් ඒ පිළිබඳව අවුරුදු හතරක් යනතුරු කිසිඳු පරීක්ෂණයක් සිදු නොවූ බවයි, ඔවුන් ප්‍රකාශ කරන්නේ.
    අමාත්‍ය වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, කාංචන ජයරත්න,ජානක වක්කුඹුරු, මහින්ද යාපා අබේවර්ධන යන අමාත්‍යවරුන් ඒ අතර සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරන්නේ.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 20:36

    Latest News