ඉන්දියාෙව් බිහිසුණු අනතුරක්

ජූනි 17, 2024
    ඉන්දියාවේ බටහිර බෙංගාල ප්රා,න්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.
    අද උදේ භාණ්ඩ ප්ර්වාහන දුම්රියක් නවතා තිබූ මගී දුම්රියක් වන කන්චෙන්ජුන්ගා ශීඝ්ර ගාමී දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
    අනතුරින්, දුම්රිය මැදිරි කිහිපයකට හානි සිදු වුණා. දුම්රිය ගැටීමට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බවයි, බලධාරීන් ප්ර කාශ කරන්නේ.

    Latest News