අැඹිලිපිටියට උරුමය අරන් ජනපති එයි

ජූනි 17, 2024
    "උරුමය" සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම අද (17) සිදුකළා.

    එ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී එම ඔප්පු ප්‍රධානය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

    Latest News