මන්නාරමට සතුට අරන් උරුමය එයි

ජූනි 16, 2024
    "උරුමය " වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්රික්කයට ඉඩම් ඔප්පු 5,000ක් ලබාදීමට නියමිත අතර මේ වනවිට ඉඩම් ඔප්පු 442ක් ලබාදී අවසන් බව ජානාධිපති මාධ්ය අංශය සඳහන් කරනවා.

    "උරුමය " සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්රික් ජනතාවට සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මන්නාරම නගර ශාලා ශ්රවණාගාරයේ අද (16) සිදු කරනු ලබනවා.

    Latest News