අරුණගෙන් ලක්මවට රිදී පදක්කමක්

ජූනි 17, 2024
    බහමාස් හිදී පැවැති ආරාධිත මලල ක්රීඩා තරගාවලියට සහභාගී වූ අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.
    මෙය, ඔලිම්පික් ක්රීීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ ලකුණු හිමි වන තරගාවලියක්.
    අරුණ දර්ශන තම ඉසවුව අවසන් කළේ, තප්පර 45. 88 ක කාලයක් වාර්තා කරමින්.
    Last modified on සදුදා, 17 ජූනි 2024 11:10

    Latest News