සංක්‍රමණිකයින් පිරිසක් බලහත්කාරයෙන් මුහුදට විසි කරති

ජූනි 17, 2024
    මධ්යා ධරණී මුහුදේ සංක්රිමණික පුද්ගලයින් 9 දෙනෙකු බලහත්කාරයෙන් මුහුදට විසි කර ඇති බව, බී බී සී පුවත් සේවය සිදු කළ අනාවරණයකදී සොයා ගෙන තිබෙනවා.
    ග්රීක දේශසීමාව ඔස්සේ අනවසරෙන් සංක්ර මණය වූ හා ග්රීබක දූපත් වෙත ළඟවීමට උත්සහ කළේ යැයි සැක සහිත පිරිසක් ආපසු හරවා යැවීම සිදු කළ අවස්ථාවේදී, පුද්ගලයින් 40 දෙනෙකු සහිත කණ්ඩායමක් තුළ මෙම පුද්ගලයින් 9 දෙනා ඇතුළත් බවයි, බී බී සී මාධ්යය සේවය අනාවරණය කොට තිබෙන්නේ.
    මේ සම්බන්ධයෙන් ග්රීයක වෙරළාරක්ෂක බලකායට එල්ල වන සියලු නීති විරෝධී චෝදනා ප්රුතික්ෂේප කරන බව, ඔවුන් ප්ර කාශ කොට සිටිනවා.
    මෙම කලාපයේ සිදු වන සංක්රකමණිකයින් තුර්කිය දෙසට හරවා යැවීම සම්බන්ධයෙන් ග්රී ක රජයට බොහෝ කලක සිට චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ අනුව, ජාත්යෝන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙසයි, ග්රී.ක රජයට චෝදනා එල්ල වී තිබෙන්නේ.
    Last modified on සදුදා, 17 ජූනි 2024 17:09

    Latest News