ලක්මවට කීර්තියක් ගෙන ආ නදීශාගේ හෙල්ලය

ජූනි 15, 2024
    ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ අද සමත්වුණා.

    ඒ මීටර 57.94ක දක්ෂතාවක් දක්වමිනි.

    දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරඟාවලියේදී හත්වන ස්ථානය ශ්‍රී ලංකාවේ ඩයනා මදුවන්තිට හිමිවූ අතර, ඇය දැක්වූ දක්ෂතාව මීටර 48.46 කි.
    Last modified on සෙනසුරාදා, 15 ජූනි 2024 11:05

    Latest News