අමෙරිකානුවන් සුපිරි 08 දෙනා අතරට

ජූනි 15, 2024

    මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සම-සත්කාරකත්වය දරන අමෙරිකාවට හැකිවිය.

    ඒ අයර්ලන්තය සමඟ ඊයේ (14) පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමඟය.

    Latest News