ශානි අබේසේකරට විදෙස් ගමන් තහනමක්

ජන 08, 2020

    වැඩතහනමට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Latest News