සංවර්ධන නිලධාරීන් ලෙස පත් කෙරුණු භික්ෂුන් වහන්සේට ගුරු පත්වීම් ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍ෂ මහතා…
රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඩපට වලින් එක්සත් ජාතික පක්ෂයට කිසිදු හානියක් සිදු නොවන බව බදුල්ල දිස්ත්‍රික් (එජාප) පා.ම වඩිවේල් සුරේෂ් මහතා…
බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාට ඉදිරි සති 3 ඇතුළත නීතිය ක්‍රියාත්මක කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මොනරාගල දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය විසින් ඊයේ (11) ගංජා හේන් තුනක හදිසි වැටලීමක් කර තිබේ.
අලි-මිනිස් ගැටුම විසඳීමේ පියවරක් ලෙස සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 2,500 දෙනෙකු බඳවා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක්... පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...…
අලුත් නිති හැදීමක් හෝ බොරු නඩු දැමීමක් සිදුනොකරන බව මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසයි.
අසර්බයිජානයේ විශ්වවිදායාලයක අධ්‍යාපනය ලබමින් සිටියදි  මියගිය සිසුවියන්ගේ දේහයන් විදේශ කටයුතු අමාත්‍යංශය හා රජයේ වියදමින් දිවයිනට ගෙන්වීමට පියවර ගන්නා බව තොරතුරු…
ජාතික ආරක්‍ෂාව සහ මහජන සාමය ආරක්‍ෂා කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා තිබේ.
ශරීර කුඩුව දිහා බලා ඡන්දය භාවිතා නොකර දේශපාලනය කරන්න පුළුවන් පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදි පාර්ලිමේන්තුවට පත්කර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය…
කෑගල්ල, බුලත්කොහුපිටිය ගුරුල්ලවල, ප්‍රදේශයේ පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලකින් පසු එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් අට දෙනෙකු රෝහල් ගතකර තිබේ.
ධීවර වරාය හා ධීවර ගැටලුවලට කෙටි කලකදී විසඳුම් ලබාදෙන බව, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
තේ වත්තක වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් පස් දෙනෙක් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල‍ට ඇතුලත් කර තිබේ.‍‍
ජාතින් අතර අවබෝධයෙන් කටයුතු කරන්නේනම් රට ඉදිරියට ගමන් කළ හැකි යැයි අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල්…
ක්‍රීඩාවේ අනාගය සාර්ථක කිරීම පිළිබඳව සැලසුම සකස් කරන රාජ්‍ය නායකයෙකු බිහිවීම සුභදායී ලකුණක් බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
බදුලු ඔය හරහා ඉදිකර ඇති තල්දෙන ගල්ගේලන්ද අත්වැල් පාලම දැඩිසේ අබලන්ව ඇතැයි ප්‍රදේශ වාසිහු පවසති.
පසුගිය ආණ්ඩු සමයේ මිල්කෝ සමාගමේ කිරි පැකට් ඇසුරුම් කිරීම සදහා පෞද්ගලික අංශයට ලබා දී තිබු පැකට් එක්ලක්ෂ තුන්දහසක් ප්‍රමාණයක් අඹේවෙල…
ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.
වෙන්නප්පුව, කම්මලවැල්ල මුහුදු ප්‍රදේශයේ දියනාමින් සිටි තිදෙනෙකු සඩ පහරකට හසුව ගසාගෙන යාමෙන් මියගොස් තිබේ.
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර නව සබඳතා තහවුරු කිරීමේ ඉඩ ප්‍රස්ථා පහළ වී…

Latest News