මෙම වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය අද (10) පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ…
මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු අද (09) පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ තවත් හඬපට කිහිපයක් අද මාධ්‍යයට නිකුත් කෙරිණ.
යල කන්නයේ සිට වී වගාව සඳහා පොහොර නොමිලයේ ලබාදෙන බව රජය පවසයි.
ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අලුතින් බස්රථ 600 ක් ඉන්දියාවෙන් මිලදි ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
මැදපෙරදිග හටගෙන ඇති උණුසුම් තත්වය හේතුවෙන් ඉන්ධන සඳහා අර්බුදයක් නිර්මාණය වුවහොත් ඊට මුහුණ දිමට රජය සූදානම් යැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක…
පාර්ලිමේන්තුව දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි ස්ථානයක් බවට නැවත පත් කිරීමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය…
පැහැරගෙන යාමට භාජන වූ බව කියන ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියට අයත් ජංගම…
බාලවයස්කාර දැරියක දූෂණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට එරෙහිව නීතිපතිවරයා…
රුපියල් 10,000 ක අල්ලසක් ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 28…
බුත්තල ජනාවාස දාසය ප්‍රදේශයේ මවක් සුවසැරිය ගිලන් රථය තුලදී ඊයේ (8) රාත්‍රී දරුවෙකු ප්‍රසූත කර තිබේ.
මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුල සංසරණය වන ඉන්ෆ්ලූවන්සා රෝගය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්තිය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද්දක් නොවන…
එක්සත් ජාතික පක්ෂයේ මාතලේ මහ නගරසභාවේ නගරාධිපති ධල්ජිත් අළුවිහාරේ හා ඔහුගේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මහා භාණ්ඩාගාරයේ පුරප්පාඩුව පැවැති නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් තනතුරු 02 ඇතුළුව ඒ යටතේ පවත්නා දෙපාර්තමේන්තු 13 ක් සඳහා නව ආයතන ප්‍රධානීන්…
හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි…
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධී ලෙස පැහැර හැරීම, මිනී මැරීම සම්බන්ධයෙන් සැකපිට…
දේශීය අභිමානය හා  ස්වෛරීභාවය සුරකිමින් ඕනෑම රටක් සමඟ සමව ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක් ස්ථාපනය කරන බවට ජානාධිපතිතුමා අට වෙනි…
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට පොලීසිය විසින් මුදාහැර ඇති…

Latest News