පසුගිය 8 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් එහි සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කරන ලද කාර්යයන් විමර්ශනයට කමිටුවක් පත්කර තිබේ.
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 20 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගරාජයක සේවය කළ තරුණයකුට ඊයේ (09) රාත්‍රී මැර පිරිසක් පහර දීමෙන් රෝහල් ගත කර ඇත.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ ධූරයට සහකාර පොලිස් අධිකාරී A.R.P.J. අල්විස් පත් කෙරේ.
බත්තරමුල්ල දියත උද්‍යානයේ නඩත්තු කටයුතු, විධිමත් කර තිබේ.
දැව කර්මාන්තය සඳහා අගය එකතු කිරීමේ අරමුණෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානයක් සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයක්…
2022 වන විට ජාතික ආහාර නිෂ්පාදනය තුළින් ස්වයංපෝෂිත වීම රජයේ ඉදිරි අපේක්ෂාවකි.
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය දියුණු කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණ…
විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසදුම් ලබා දෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ (09) පස්වරුවේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇති වු අර්බුදකාරි තත්වයක්…
විශ්වවිද්‍යාල තුළ නවක වදය සිදු කරන සිසුන්ට එරෙහිව නීතීමය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස්…
එක්සත් ජනපදයේ ඉහළ නිලධාරියෙකු වන ඇලිස් වෙල්ස් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණේ.
හදිසි නඩත්තු කටයුක්තක් හේතුවෙන් අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 12 ක කාලයක් කොළඹ 01, 11,13,14,15 යන කලාප සඳහා අඩු…
ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු ගම්පොල දක්වා ධාවනය වු වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල…
ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09)රාත්‍රී පැවැත්විණි.
නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකට අද (10) අලුයම මල්තුහින පතිත වි තිබේ.
තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සමාධිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
ආන්දෝලනයකට ලක්ව ඇති "හතේ අපේ පොත" නැමැති ග්‍රන්ථය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන ජනවාරි 21 වැනිදා විශේෂ රැස්වීමක් කැඳවීමට…
ඕනෑම වසරක මුල් මාසය එනම් ජනවාරියේ යෙදෙන පොහොය දිනය ලාංකික බෞද්ධ ජනතාවට බොහොම වැදගත් එකක් වන්නේ, එය නව වසරක ප්‍රථම…

Latest News