2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු ලබන 18වැනිදා සිට 26වැනිදා දක්වා පැවැත්වෙන් බව විභාග…
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිතයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක…
කෑගල්ල නගර සභා කසල බැහැර කරන අංගනයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.
මොල්ලිකුලම් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඓතිහාසික කැලණි රජමහා විහාර පෙරහැර මංගල්‍යයේ දෙවැනි ධාතු පෙරහැර ඊයේ රාත්‍රී වීථි සංචාරය කෙරිණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තවත් විනිසුරුවරුන් දෙදෙනෙකු සමඟ කළ බව පැවසෙන දුරකථන සංවාද ඇතුලත් හඬපට මාධ්‍යයට අද නිකුත් කෙරිණ.
ශ්‍රී ලංකාව තුළ අපනයන ආදායම වැඩි කරගත යුතු යැයි දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.
රජයේ රෝහල්වල පහසුකම් හා රෝගී සත්කාරක සේවා කාර්යක්‍ෂම කිරීමට සෞඛ්‍ය සේවකයින් කැපවිය යුතු බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම දැනුම් දුන්නද පැවති ආණ්ඩුව එය නොතකමින් ක්‍රියා කළ බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා…
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, සිංගප්පුරු නීතිය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය කේ.ශන්මුගම් මහතා හමුවී තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්යෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් නීතිපති…
යහපාලන ආණ්ඩුව වසර හතරක් අලුතින් විදුලිය නිෂ්පාදනය නොකිරිමෙන් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 622ක පාඩුවක් ලබා ඇතැයි විදුලිබල රාජ්‍ය…
රටට සහ ජනතාවට සංවර්ධනය ගෙන යන විශ්වසනීය මාවත ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
නැගෙනහිර පළාත සංවර්ධනය කිරිම වත්මන් රජයේ ඉලක්කයක් බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් පටු දේශපාලන අරමුණුවලින් බැහැර ව ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට තීරණය කෙරේ.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.25 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විසින් ජීවිතාන්තය දක්වා සිර…
1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ජර්මන් රජයේ ආධාර යටතේ කරාපිටියේ ඉදිකෙරන නව මාතෘ රෝහලේ ඉදිකරීම් කටයුතු ඊයේ (07) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා…
වැල්ලවාය, ඌව කුඩාඔය, තෝආර ප්‍රදේශයේ ඉත්තෑමස් සමග පුද්ගලයන් දෙදෙනකු කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.

Latest News