කඨින පිංකම් නිරෝධායන නීති සහ වෛද්‍ය උපදෙස් අනුව

ඔක් 20, 2020

    මෙවර කඨින පූජෝත්සවය විනයානුකූලව, පෞරාණික චාරිත්‍රානුකූලව හා නිරෝධායන නීති-රීති සහ වෛද්‍ය උපදෙස් අනුව සිදු කිරීම සුදුසු බව මල්වතු අස්ගිරි උබය මහා විහාරයන්හි මහ නාහිමිවරුන් දෙනම ප්‍රධාන, කාරක සංඝ සභා විසින් තීරණය කර තිබේ.

    Latest News